කඩුගන්නාව ප්‍රදේශයෙන් කොළඹ - නුවර මාර්ගයට පස් කඳු කඩාවැටීමක්

කඩුගන්නාව ප්‍රදේශයෙන් කොළඹ - නුවර මාර්ගයට පස් කඳු කඩාවැටීමක්

November 22, 2025   09:40 am

අධික වර්ෂාවත් සමග පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයට පස් කඳු වැටී තිබේ.

මේ හේතුවෙන් ගනේතැන්න ප්‍රදේශයෙන් කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ එක් කොටසක් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.